Friday, June 19, 2015

වලදැමූ සිතක්






වලදැමූ සිතක්
ගොඩඑන්න පටන් ගෙන
සිහිනෙන්ම නොදැනීම
ගියා ඒ ලොව වෙතට
දෙනෙත් හැර බැලූවොත්
පියවි ලොව පෙනෙයි මට 
ඒත්
මං කැමති 
ඉතිහාස සිහිනයේ 
තව තවත් සරන්නට

බුද්ධි

1 comment: